Data Loading...
. වරායේ තිබුණ රවී කරුණානායකගේ ගුදම පිළිබඳ හෙළිදරව් කිරීම. Flipbook PDF
. වරායේ තිබුණ රවී කරුණානායකගේ ගුදම පිළිබඳ හෙළිදරව් කිරීම.
289 Views
23 Downloads
FLIP PDF 61.55KB
This are performences by he JVP against corruptions committed by the political leaders of the UNP When they were in power 01. වරායේ තිබුණ රවී කරුණානායකගේ ගුදම පිළිබඳ හෙළිදරව් කිරීම. 02. මහ බැංකු වංචාව හෙළිදරව් කිරීම. 03. කොළඹ නැගෙන හිර ජැටිය ඉන්දියාවට ලබාසීමට සූදානම් වූ මොහොතේ එයට විරුද්ධව ජනතාව දැනුවත් කිරීම. 04. ඊට එරෙහිව අධිකරණයෙන් වාරණයක් ලබාගැනීම. 05. හම්බන්තොට මොණරාගල ඉඩම් අක්කර 15,000 ක් චීනට දෙන්න හදනකොට ඒකට විරුද්ද ජනතාව සංවිධානය කිරීම 06. ගොවියගේ වී සඳහා සහතික මිලක් ලබාගැනීමට අධිකරණයේ නඩු දැමීම. 07. රිෂාඩ් බදුර්දීන් පිටරටින් සහල් ගෙන්නලා සත්ව ආහාරවලට දෙන්න යද්දි ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම. 08. කෘෂිකර්හ ගොඩනැගිල්ල පිළිබඳ සංවාදය මතු කිරීම, ඊට එරෙහිව විරෝධතා දැක්වීම. 09. ගොවියන්නේ වන්ද ප්‍රෂ්නවලදී මැදිහත්වී එම වන්දි ලබාගෙන දීම.