. වරායේ තිබුණ රවී කරුණානායකගේ ගුදම පිළිබඳ හෙළිදරව් කිරීම. Flipbook PDF

. වරායේ තිබුණ රවී කරුණානායකගේ ගුදම පිළිබඳ හෙළිදරව් කිරීම.
Author:  D

92 downloads 291 Views 62KB Size

Recommend Stories


Porque. PDF Created with deskpdf PDF Writer - Trial ::
Porque tu hogar empieza desde adentro. www.avilainteriores.com PDF Created with deskPDF PDF Writer - Trial :: http://www.docudesk.com Avila Interi

EMPRESAS HEADHUNTERS CHILE PDF
Get Instant Access to eBook Empresas Headhunters Chile PDF at Our Huge Library EMPRESAS HEADHUNTERS CHILE PDF ==> Download: EMPRESAS HEADHUNTERS CHIL

Story Transcript

This are performences by he JVP against corruptions committed by the political leaders of the UNP When they were in power 01. වරායේ තිබුණ රවී කරුණානායකගේ ගුදම පිළිබඳ හෙළිදරව් කිරීම. 02. මහ බැංකු වංචාව හෙළිදරව් කිරීම. 03. කොළඹ නැගෙන හිර ජැටිය ඉන්දියාවට ලබාසීමට සූදානම් වූ මොහොතේ එයට විරුද්ධව ජනතාව දැනුවත් කිරීම. 04. ඊට එරෙහිව අධිකරණයෙන් වාරණයක් ලබාගැනීම. 05. හම්බන්තොට මොණරාගල ඉඩම් අක්කර 15,000 ක් චීනට දෙන්න හදනකොට ඒකට විරුද්ද ජනතාව සංවිධානය කිරීම 06. ගොවියගේ වී සඳහා සහතික මිලක් ලබාගැනීමට අධිකරණයේ නඩු දැමීම. 07. රිෂාඩ් බදුර්දීන් පිටරටින් සහල් ගෙන්නලා සත්ව ආහාරවලට දෙන්න යද්දි ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම. 08. කෘෂිකර්හ ගොඩනැගිල්ල පිළිබඳ සංවාදය මතු කිරීම, ඊට එරෙහිව විරෝධතා දැක්වීම. 09. ගොවියන්නේ වන්ද ප්‍රෂ්නවලදී මැදිහත්වී එම වන්දි ලබාගෙන දීම.

Get in touch

Social

© Copyright 2013 - 2024 MYDOKUMENT.COM - All rights reserved.